ගෑස් නැග්ග නිසා බේකරි නිෂ්පාදනත් ඉහලටම නග්ගයි

ගෑස් නැග්ග නිසා බේකරි නිෂ්පාදනත් ඉහලටම නග්ගයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

කිලෝග‍්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (26 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ.ඒ අනුව ගෑස්‌ සිලින්ඩරයක නව මිල රුපියල් 1733 ක්‌ වන අතර විටින් විට සිදු කෙරෙන ගෑස් මිල සංශෝධනය හේතුවෙන් තමන් අසීරුතාවන්ට මුහුණපා සිටින බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය කියා සිටීගෑස් මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දී ඇතත් ආහාර මිල පාලනයට එම ආයතනය මෙතෙක් කටයුතු නොකිරීම ගැටලු සහගත බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,ගෑස් මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දී ඇතත් ආහාර මිල පාලනයට එම ආයතනය මෙතෙක් කටයුතු නොකිරීම ගැටලු සහගත බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!