ගැහැණු ළමයෙකු පැහැරගත් රාජිතලාට ළමාරක්ෂක අධිකාරියෙන් අමුතුම පණිවිඩයක්

ගැහැණු ළමයෙකු පැහැරගත් රාජිතලාට ළමාරක්ෂක අධිකාරියෙන් අමුතුම පණිවිඩයක්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

අනවශ්‍ය ප්‍රසිද්ධිය නිසා දැරිය අපහසුතාවට පත්ව ඇති බැවින් දැරියගේ උපරිම යහපත වෙනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ දැරියගේ මව්පියන් අතර පොදු එකඟතාවයකින් කටයුතු කිරීම සුදුසු බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පෙන්වාදෙයි.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න විසින් ගැහැණු ළමයෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර මහත්මිය ඉදිරි කටයුතු ඉන් අනතුරුව ගන්නා බවද වැඩිදුරටත් පැවසීය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!