ගැටුම් ත්‍රිව වෙයි-මංගලගේ යෝජනාවට රවි විරුද්ධ වෙයි

ගැටුම් ත්‍රිව වෙයි-මංගලගේ යෝජනාවට රවි විරුද්ධ වෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

මේ වසරේ මුල් මාස 4 ඇතුළත ණය වාරික හා පොළී ගෙවීම සඳහා රජයේ බැංකුවලින් අමෙරිකානු ඩොලර් මිලියන දහසක අරමුදල් සපයා ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දී තිබේ.අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කළේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය රවි කරුණානායක මහතා දැඩි ලෙස විරෝධය පළ කළ බව ය.පසුගියදා පාර්ලිමේන්තුව අනුමත කළ අතුරු සම්මත ගිණුමට අනුව අප්‍රේල් මාසය දක්වා රජය රුපියල් බිලියන 990ක ණය, දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබා ගැනීමට නියමිත ය.එම කාල සීමාව තුළ විදේශීය ණය වාරික හා පොළි ගෙවීම සඳහා අවශ්‍යව ඇති මුදල රුපියල් බිලියන 434.8 කි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!