ගැටළුව විසඳාගැනීමට හැකි එකම ක්‍රමය හිටපු ආරක්ෂක ලේකම් පහදයි

ගැටළුව විසඳාගැනීමට හැකි එකම ක්‍රමය හිටපු ආරක්ෂක ලේකම් පහදයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

රට ස්ථාවර කිරීමට ඇති එකම ක‍්‍රමවේදය ජනතාවට බලය ලබාදීම බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඒ, අද (04) පැවති නඩු විභාගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වේ.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 22 දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33යි දශම 9ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළවයි නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!