“ගාලු කොටුවත් විකිණෙයි-  බලධාරින්ට ඉවත් වෙන්නැයි දන්වයි”

“ගාලු කොටුවත් විකිණෙයි- බලධාරින්ට ඉවත් වෙන්නැයි දන්වයි”

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

ලෝක උරුමයක් ලෙස පිළිගැනෙන ගාලූ කොටුපවුර විකිණිමේ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. මේ සදහා මූලික කටයුතු සම්පාදනය කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයකු වන සාගල රත්නායක අමාත්‍යවරයාගේ යටතේ ඇති ගාලූ උරුම පදනම නම් සංවිධානයක් මගිනි. ඒ සදහා වන මූලික සාකච්චාවක් 2018 ජුනි මස 24 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලූ කොටුවේදී පවත්වා ඇත.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!