ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය පොහොට්ටුවට

ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය පොහොට්ටුවට

Spread the love
  •  
  •  
  •  
  •  

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
කෙසේ වෙතත් මේ වන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!