ගාල්ලේදී උපන් ඇඳුමෙන් සුද්දෙක් කළ වික්‍රමය

ගාල්ලේදී උපන් ඇඳුමෙන් සුද්දෙක් කළ වික්‍රමය

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී කිසිවෙකු නොසිතූ ලෙස අනපේක්ෂිත සිදුවීමක් සිදුවුණා. ඒ එම තරඟය නැරඹීමට පැමිණි විදෙස් ජාතිකයෙකු නිරුවතින් ක්‍රීඩාංගනය හරහා දිවීමයි. අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට එහි සිටි පිරිසට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවද වාර්තාවනවා.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!