ගාල්ලට නෑවිත් කිරුළපනේට ගියොත් මහින්දගේ ශ්‍රීලනිප අනුශාසක තනතුර ඉවත්කිරීමට ඉහළින් තීන්දුවක්

ගාල්ලට නෑවිත් කිරුළපනේට ගියොත් මහින්දගේ ශ්‍රීලනිප අනුශාසක තනතුර ඉවත්කිරීමට ඉහළින් තීන්දුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගාල්ලේ පැවැත්වෙන මැයි රැළියට සහභාගී නොවී වෙනත් රැළිවලට සහභාගී වුවහොත් ශ‍්‍රිලනිප අනුශාසක තනතුරෙන් ඉවත් කිරීමට ඉහළින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
මැයි දිනයේදී ගාල්ලේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියට නොපැමිණ වෙනත් සැමරුම්වලට සහභාගි වන පක්‍ෂ ආසන සංවිධායකවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරිමටත් මැයි මාසය තුල වෙනත් ආසන සංවිධායකවරුන් ඒ වෙනුවට පත්කිරීමටත් සූදානමක් ඇති බවද ආරංචි මාර්ග පවසයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!