“ගහන්න එන අලිව හිලෑ කරන මන්ත්‍රරේ මා ලඟයි”-පියාණෝගේ පුතා ජප කරයි(වීඩියෝ)

“ගහන්න එන අලිව හිලෑ කරන මන්ත්‍රරේ මා ලඟයි”-පියාණෝගේ පුතා ජප කරයි(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

තමා ළඟ බොරු කථා නොමැති බවත් බොරු සෝබන නොමැති බවත් තමා නියම දේශහිතෛෂී පුද්ගලයෙකු යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාතයවරයා මේ අදහස් පළ කළේය. එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.“අලි උවදුර ඇති ප්‍රදේශවල අපි දහම් පසල් ශාලා විශාල ප්‍රමාණයක් ජනතා අයිතියට පත් කරා. ඒ බොහෝමයකට අලි වුවදුර කියනවා. ඉතින් මට එක්තරා ස්ලාම් භක්තික වන ජීවි නිලධාරීයෙක් කිව්වා.අල් කුරානයේ එක්තරා ගාථාවක් තියනවා ඒක කියපු හැටියේ. ගහන්ඩ එල වල් අලිය එතනම නතර වෙනවා කියලා. ඒ වගේම බදු දහමෙත් ගාථාවක් තියනවා. නාලාගිරි කියන ඇතා ලොවු තුරා බුදු රාජානන් වහන්සේට හානි කරන්නට එන විට ඒ කියපු ගාථාව.“

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!