“ගම්පහ පන්සල් වලට මාව තහනම් කල “මෝඩ වහන්සේලාට”  නිදුක් වෙත්වා….” – පිංසිරි

“ගම්පහ පන්සල් වලට මාව තහනම් කල “මෝඩ වහන්සේලාට” නිදුක් වෙත්වා….” – පිංසිරි

Spread the love
  • 85
  •  
  •  
  •  
    85
    Shares

මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන් කරන ලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න යන අයට ගම්පහ කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට, ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තීරණය කළේය. මෙම තීරණයට පිළිතුරු දෙමින් මංගල සමරවීර විසින් තම twitter ගිණුමේ පණිවුඩයක් තබා ඇත. “බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා.” එම ප්‍රකාශය පහතින්.

(Visited 219 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!