කෝටි ගාණන් සල්ලි එක්ක තහුජිත් ජාමත් ලොක්කා මාට්ටු

කෝටි ගාණන් සල්ලි එක්ක තහුජිත් ජාමත් ලොක්කා මාට්ටු

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මූල්‍ය පරිපාලකවරයා ලෙස කටයුතු කළ අබ්දුල් සක්තාර් මොහොමඞ් නමැත්තා ගම්පොල ප‍්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී එම සංවිධානයේ සාමාජිකයන් අතර හුවමාරු වූ රුපියල් කෝටියකට අධික මුදල් හුවමාරු සම්බන්ධයෙන් වන රිසිට්පත් 200 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේයඑම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන සහෝදරයින් දෙදෙනා සැගව සිටි ගම්පොල පාවහන් වෙළද සැලේ හිමිකරුට අයත් නිවස අසල කුලී නිවසක සිටියදීයි.

(Visited 111 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!