කොළඹ හොල්ලන බ්ලුමැන්ඩල් සංක ගැන ආරංචියක්…!

කොළඹ හොල්ලන බ්ලුමැන්ඩල් සංක ගැන ආරංචියක්…!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි  තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කරන්නැයි කොළඹ අතිරේක  මහෙස්ත්‍රාත් කාංචනා  නෙරංජලා ද සිල්වා මහත්මිය අද  (10) නියෝග කළාය.නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ බ්ලූ මැන්ඩල් සංඛ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ 296 වගන්තිය ප්‍රකාරව ඇප දිය නොහැකි වරදක් බව  ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!