කොළඹ පුපුරවන්න බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි…

කොළඹ පුපුරවන්න බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි…

Spread the love
  •  
  •  
  •  
  •  

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන මුවාවෙන් බෝම්බ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැකකරන සැකකරුවන් 12 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේදි ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන තිබේ.පාකිස්තාන් ජාතිකයන් 9 දෙනකු සහ ඉන්දිය ජාතිකයන් 3දෙනකු මෙම පිරිස අතර සිටින බව පොලිසිය පෙන්වා දෙන අතර පොලිසියට ලැබුණ ඔත්තුවක් මත මොවුන් සියලු දෙනා අත් අඩංගුවට ගනු ලැබිණි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!