කොස්ගොඩ වැඩබලන OIC සහ සැරයන්වරියකගේ වැඩ තහනම් වූ වීඩියෝව (VIDEO)

කොස්ගොඩ වැඩබලන OIC සහ සැරයන්වරියකගේ වැඩ තහනම් වූ වීඩියෝව (VIDEO)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා. හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. එම වීඩියෝව පහතින්

සිරමැදිරියේ සාදය (Video)

සිරමැදිරියේ සාදය (Video)මේ කවුද? කොහේද?

Posted by Neth FM Balumgala on Wednesday, October 2, 2019
(Visited 167 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!