“කොරෝනා වෛරසය ඇමරිකාවේ වැඩක්…” – රුසියාව

“කොරෝනා වෛරසය ඇමරිකාවේ වැඩක්…” – රුසියාව

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත.
එම ජීව විද්‍යාත්මක ප්‍රහාරයේ අරමුණ චීන ආර්ථිකය අඩාල කිරීම බව ඔවුන් කියා තිබේ.
වෛරස් ප්‍රහාරයෙන් චීනය අඩපන වීමෙන් පසු වෛරසය මර්දනයට ඖෂධ සොයා ගැනීමෙන් සහ චීනයෙන් වන ව්‍යාපාරික අවස්ථා ඇමරිකාව සතු කරගෙන ගෙන මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බවද ඔවුන් සඳහන් කර ඇත.
මේ අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු වාණිජ ලේකම්වරයාද කියා සිටියේ දැනට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ චිනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකානු කලාපයට ලබාගැනීමට හැකිවන බවයි.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!