කොරෝනා ආසාදනය වූ ලාංකික දෙදෙනෙක් ඩුබායි රටින් හඳුනා ගනී

කොරෝනා ආසාදනය වූ ලාංකික දෙදෙනෙක් ඩුබායි රටින් හඳුනා ගනී

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ.
රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බවයි.

(Visited 148 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!