”කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆෝන් එකේමයි” – බෙල්ලට බඩට ඇන්න හැටි සැමියා පාපොච්චාරණය කරයි

”කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆෝන් එකේමයි” – බෙල්ලට බඩට ඇන්න හැටි සැමියා පාපොච්චාරණය කරයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය පිළිබඳ පානදුර පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ. තම බිරිය ගැන විශාල සැකයක් තිබූ බවත්, ඔහු කියන කිසිවක් ඇය නොඇසූ බවත් සැකකාර ප්‍රභාත් රසික ඊටන් (52) නමැත්තා එහිදී සඳහන් කර තිබේ.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!