කොබෙයියා අල්ලන් නැටු අගමැටි රාජපක්‍ෂ වරුන්ගේ සටකයෙත් එල්ලෙයි

කොබෙයියා අල්ලන් නැටු අගමැටි රාජපක්‍ෂ වරුන්ගේ සටකයෙත් එල්ලෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

රට දියුණු කිරීමට නොහැකි වූ රාජපක්ෂ පාලනය ඇඳුම් හා පාට වෙනස් කරමින් නැවත පැමිණියද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.  අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ නගර සභා ශාලාවේ පෙරේදා (11දා) පැවැති වගා හානි වූවන්ට වන්දි ලබාදීමේ උත්සවයට එක් වෙමිනි.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!