කොණ්ඩය ඩයි කල ක්‍රිකට් ක්‍රීඩයින්ගේ කොණ්ඩය බලධාරීන් විසින් කළු කරවයි.

කොණ්ඩය ඩයි කල ක්‍රිකට් ක්‍රීඩයින්ගේ කොණ්ඩය බලධාරීන් විසින් කළු කරවයි.

Spread the love
  •  
  •  
  •  
  •  

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් සිය කොණ්ඩය වර්ණ ගන්වා ඇති අතර ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඒ සම්බන්ධයෙන් දැඩිව අවවාද කර කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව සැළකිලිමත් වන ලෙස මෙහිදී උපදෙස් ලබාදී තිබේ. ක්‍රිකට් සභාපතිවරයාගේ මෙම අවවාදයත් සමග ඔවුන් කොණ්ඩය කළු කිරීමට පියවර ගෙන තිබේ. කොණ්ඩය වර්ණ ගැන්වීම සහ කරාඹු පැළඳීම වැනි ක්‍රියා රැසක් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරනු ලැබ ඇත.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!