“කොටුවී ඇති ආවා කල්ලියේ හිටපු කොටි බේරන්න- මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ මැදිහත් වීම”

“කොටුවී ඇති ආවා කල්ලියේ හිටපු කොටි බේරන්න- මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ මැදිහත් වීම”

Spread the love
  •  
  •  
  •  
  •  

අත්අඩංගුවට ගෙන ඇති උතුරේ වැලි ජාවාරම්කරුවන් සහ ආවා කල්ලියේ ක්‍රියාකාරීන් මුදාගැනීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ සහාය පතා ඇත.වඩමාරච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති 87 දෙනා ද්‍රවිඩ සිවිල් වැසියන් ලෙස මෙම සංවිධානය සඳහන් කර ඇත. එහෙත් වැලි ජාවාරමේ යෙදෙන්නේ හිටපු කොටි බව අනාවරණය වී ඇත.එසේ වුවත් හිටපු කොටින්ගේ ක්‍රියාකාරකම් වසන් කරන මේ සංවිධාන 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා ඊළාම් සංවිධාන 10 ක්‌ යොදවා ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!