කොටි කොඩි යලි යලි මතුවෙයි

කොටි කොඩි යලි යලි මතුවෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ(18) කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් ඊයේ දින මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී අදාළ කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!