“කොට්ටාවම හෙල්ලූ මාරක රිය අනතුරේ දසුන් අන්තර්ජාලයට”(සංවේදී දසුන් ඇත)

“කොට්ටාවම හෙල්ලූ මාරක රිය අනතුරේ දසුන් අන්තර්ජාලයට”(සංවේදී දසුන් ඇත)

Spread the love
  •  
  •  
  •  
  •  

කොට්ටාව ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබුණා. මෙම සිද්ධිය සිදුවූයේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙකු නිසාවෙන් බවට වාර්තා වේ.සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණු අතර යතුරුපැදියට අමතරව බීමත් රියදුරු විසින් ත්‍රී රෝද රථයක්ද අනතුරට ලක්කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණේය.

කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්න

කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්නhttp://www.nethnews.lk/video/153

Posted by Neth News on Tuesday, October 10, 2017

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!