කොටස් වෙළඳපොල පහලම අඩියට වැටෙයි

කොටස් වෙළඳපොල පහලම අඩියට වැටෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ගෙවී ගිය වසර 6 කුත්, මාස 3 ක කාල පරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ. මාර්තු 21 වැනිදා (බ්‍රහස්පතින්දා) ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2012 දෙසැම්බර් 26 වැනිදායින් පසු වාර්තා වූ අඩුම මට්ටම ලෙසින් වාර්තා වේ. එසේම 2019 වසරේ දී මේ දක්වා සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම 7.95% ක් ලෙසින් සටහන් වී ඇත.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!