“කෙසෙල්වත්තෙන් හමුවූ කොස් මල්ලිගේ හිසේ කඳ කෑල්ල අගුණකොලපැලැස්සේ ලඳු කලෑවක..?”

“කෙසෙල්වත්තෙන් හමුවූ කොස් මල්ලිගේ හිසේ කඳ කෑල්ල අගුණකොලපැලැස්සේ ලඳු කලෑවක..?”

Spread the love
  • 55
  •  
  •  
  •  
    55
    Shares

කෙසෙල්වත්තෙන් හිස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් අද අගුණුකොළපැලැස්ස ප්‍රදේශයට පිටත්ව යාමට නියමිතයි.ඒ ගෝඨාභයගම ප්‍රදේශයේ ස්ථානයක මෙම හිස නැති සිරුර වළදමා ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා වේ.කොළඹ 12 – කෙසෙල්වත්ත අබ්දුල් හමීඞ් වීථිය ප්‍රදේශයෙ තිබී කොස් මල්ලී නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනයි.පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරුවලට අනුවයි අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වළ දමා ඇතැයි පැවසෙන සිරුර සොයා මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!