කුස්සියේ හට්ටි අල්ලන්න බුදු රුව සහිත අත්වැසුම්

කුස්සියේ හට්ටි අල්ලන්න බුදු රුව සහිත අත්වැසුම්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ස්ලෝවේනියාවට යැවීමට සූදානම් කර තිබූ බුදු රුව සහිත අත්වැසුම් 5424ක් අත්අඩංගුවට ගැනිමට රේගුව සමත්ව තිබේ. කොළඹ පිහිටි ප්‍රධාන රේගු කාර්යාලයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්වැසුම් හය බැගින් වූ කාටූන් 904ක් සොයාගෙන තිබේ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!