“කුරාණයේ කියන පරිදි දෙව්ලොවදී කාන්තාවන් 72 ක් ඕන නම් මරාගෙන මැරෙන්න…” – ISIS ලොක්කාගෙන් පණිවිඩයක්

“කුරාණයේ කියන පරිදි දෙව්ලොවදී කාන්තාවන් 72 ක් ඕන නම් මරාගෙන මැරෙන්න…” – ISIS ලොක්කාගෙන් පණිවිඩයක්

Spread the love
  •  
  •  
  •  
  •  

isis-iraqඅයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි තම සංවිධානය ඉරාකයේදී පරාජයට පත්වූ බව පිළිගෙන තිබෙන බව ඉරාක මෙන්ම විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබේ.
මෙහිදී ඔහු සිය සටන්කාමීන්ට පවසා ඇත්තේ පලායන ලෙස හෝ මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සියදිවි නසාගන්නා ලෙසය.එම සියලු දෙනාට කුරානයේ සදහන් පරිදි දෙව්ලොවදී කාන්තාවන් 72 දෙනෙකු ලැබෙනු ඇති බවත් ඔහු පවසා ඇත.
අයි එස් නායකයාගේ කතාවක් දැක්වෙන හඬ පටයක් අයි එස් අයි එස් උපදේශකවරුන් හා දේවගැතිවරයන් වෙත ඊයේ දිනයේදී ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!