කුරාණයෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම කියන්න බො.බ.සේනාවෙන් දේශන මාලාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

කුරානයට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනුවිම නිසා ඉදිරියේ පැවැත්වෙන නඩුවලදී කුරානය හා සම්බන්ධ කරුණු, අධිකරණයේදී පැහැදිලි ලෙස විග්‍රහ කිරීම සදහා නීතිවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමත්, කුරණයෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම පිලිබදව සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමත් අරමුණු කරගන එම සංවිධානය කුරානය හා සම්බන්ධ ඉගැන්වීම් පිලිබදව පුජ්‍ය පක්ෂය, නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත්කිරීමේ දේශන මාලාවක් ආරම්භකර ඇති බවත්මේ සදහා කුරානය පිළිබද දක්ෂ විශේලේෂකයින් කිහිප දෙනකු සම්බන්ධවී ඇති බවත් වාර්තා වේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!