“කුණු වී ගඳ ගහන මේ ආණ්ඩුව අපිට දැන් තිත්ත වේලා..”-මුස්ලිම් ඇමති හාරිස්

“කුණු වී ගඳ ගහන මේ ආණ්ඩුව අපිට දැන් තිත්ත වේලා..”-මුස්ලිම් ඇමති හාරිස්

Spread the love
  • 37
  •  
  •  
  •  
    37
    Shares

පසුගිය දිනවල අම්පාරේ හා මහනුවර ඇතිවූ සිද්ධීන් හේතුවෙන් මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හාරිස් මහතා පවසනවා.ජාතික පුවත්පතක් සමග අදහස් දක්වමින් හෙතෙම කියා සිටින්නේ, මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට බැරිනම් ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත්වන්නැයි මුස්ලිම් ජනතාව තමන්ට පවසන බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!