”කුණු මාධ්‍යට මම උත්තර දෙන්නේ නෑ..”රාජිත මාධ්‍යවේදීන්ට බැනවදී..

”කුණු මාධ්‍යට මම උත්තර දෙන්නේ නෑ..”රාජිත මාධ්‍යවේදීන්ට බැනවදී..

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
අද(14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.
ඒ අනුව ඊයේ රාත්‍රී රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
එහිදී පිටත් වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සදහා මග හැරීමක් සිදු කල අතර මාධ්‍යවේදීන් හට බැන වදීමක් සිදුකළහ.

(Visited 130 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!