
” කුණු නිසා රට රත්වෙද්දි – කොටිකාවත්තත් හරි හරියට ඇවිලෙයි”
කොටිකාවත්ත කසළ අංගණයට පිට නගරසභාවල කසළ ගෙනවිත් දැමීමට තීරණය කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව පවසමින් ඊට එරෙහිව ගම්වාසින් විසින් මෙම විරෝධය පළකර බව වාර්තා වේ.විරෝධතාකරුවන් විසින් මාර්ගය මධ්‍යයේ ටයර් පුළුස්සමින් විරෝධය දක්වන බවත්, වහාම මාර්ගය ඉඩදෙන ලෙසත් පොලීසිය විසින් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
(Visited 23 times)