“කුඩ්ඩන්ට මරණ දඩුවම පමා වීම අස්සෙත් කොස්සක්..?”-ජනපති හේතුව පහදයි

“කුඩ්ඩන්ට මරණ දඩුවම පමා වීම අස්සෙත් කොස්සක්..?”-ජනපති හේතුව පහදයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!