කිළිනොච්චිය පාලම අසල බෝම්බයක්

කිළිනොච්චිය පාලම අසල බෝම්බයක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.උරුත්තිරපුරම් ගම්වාසියකු විසින් අදාළ ස්ථානයේ අත්බෝම්බයක් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පොලීසිය හා යුද හමුදාව පැමිණ අදාළ අත්බෝම්බය රැගෙන ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට කටයුතු කරන ලදී.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!