කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා CD පට තොගයක් සමග මාට්ටු

කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා CD පට තොගයක් සමග මාට්ටු

Spread the love
  • 45
  •  
  •  
  •  
    45
    Shares

මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ වෙළෙදසැලක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 700 ආසන්න ප‍්‍රමාණයක් හා ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි තොරතුරු සගවා තිබු CD තැටියක් සමග සැකකරුවෙක් ඊයේ 07 දා රාත‍්‍රියේ යුධහමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් බලප‍්‍රදේශයේ හිඟුල ග‍්‍රාමයේ පදිංචි 40 හැවිරිදි විවාහක මුස්ලිම් වෙළෙද ව්‍යාපාරිකයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හිඟුල ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මාලයේ මහාපරිමාණයෙන් සිල්ලර බඩු වෙළෙදසැලක් පවත්වාගෙන යන අතර ඔහුට පුපුරන ද්‍රව්‍ය (වෙඩි බෙහෙත්) කිලෝ 200 ක් ළග තබා ගැනීමට අවසරය නිකුත් කර ඇත. 

(Visited 247 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!