“කිලිනොච්චියේ හමුදා උයන ඉදිකිරීම් කටයුතු වහා නවතනු!” – ශ්‍රීධරන්

“කිලිනොච්චියේ හමුදා උයන ඉදිකිරීම් කටයුතු වහා නවතනු!” – ශ්‍රීධරන්

Spread the love
  •  
  •  
  •  
  •  

කිලිනොච්චියේ හමුදාවට ඉවත් විය යුතු බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කර ඇත.
හමුදාව කිලිනොච්චියේ රැඳී සිටීමෙන් සංවර්ධන කටයුතු අඩපන වී ඇති බව ඔහු දන්වා ඇත. කිලිනොච්චියේ හමුදා උයන ඉදිකිරීම් කටයුතු වහාම නතර කළ යුතු බවද ශ්‍රීධරන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!