කිරි දරුවාට මව්කිරි සමඟ පෙත්තක් පෙවීමට ගිය අම්මා මාට්ටු

Spread the love
  •  
  •  
  •  
  •  

දින හතලිස් පහක පිරිමි දරුවකුට මව් කිරි සමඟ වේදනා නාශක කුඩු වර්ගයක් පෙවීමට තැත් කළැයි කියන දෙදරු මවක් (31) සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය කියයි.

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන මෙම දරුවා ගෙදර රැගෙන යාමට ඇය අකමැත්තෙන් සිටි බව ද පොලීසිය සඳහන් කරයි.

 

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!