කිරිඇල්ල

කිරිඇල්ල

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජය කිරීමත් සමග ඔහුගේ එජාප නායකත්වය තහවුරු වී තවත් ශක්තිමත් වූ බවත්, අගමැතිවරයා දැන් සක්විති බවට පත්ව ඇති බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!