කිරිඇල්ල ,රවී,ගයන්ත ඇතුලු හයක් ඉවතටද? කැබිනට් සංශෝධනය එන්නේ මෙහෙමයි

කිරිඇල්ල ,රවී,ගයන්ත ඇතුලු හයක් ඉවතටද? කැබිනට් සංශෝධනය එන්නේ මෙහෙමයි

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දිනෙන් දින වර්දනය වන ගැටීම නිසා කොයි මොහොතේ හෝ යහපාලන ආණ්ඩුව කඩා වැටෙන බව ශ්‍රීලනිප ප්‍රබලයෙක් අප සමග ප්‍රකාශ කලා.ඔහු වැඩි දුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යාංශය,බන්ධනාගාර ,අධිකරණ ,අධ්‍යාපන ,මෙන්ම මාධ්‍ය යන ප්‍රබල අමත්‍යංශ ඉතා ඉක්මනින් වෙනස් වනු ඈති බවයි .එකසත් ජාතික පක්ෂයට තනිව ආණ්‌ඩුවක් කිසිකලෙකත් පිහිට විය නොහැකි බවත් ඔවුන්ගේ අමාත්‍යංශ ජනතාව ඉදිරියේ බොහෝ හෑල්ලුවට ලක්ව ඇති බවත් ඉතාම ඉක්මනින් ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිකොට මේ තත්ත්වය වෙනස් කරන බව ඔහු සදහන් කළා .

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!