” කිරිඇල්ලටත් වැඩ වරදියි..- අවසානයේ යුක්තිය ජය ගනී..”

” කිරිඇල්ලටත් වැඩ වරදියි..- අවසානයේ යුක්තිය ජය ගනී..”

Spread the love
  •  
  •  
  •  
  •  

මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.භික්ෂූන් වහන්සේ නමක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයමෙම නියෝගය ලබාදුන් බව පැවසේ.ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බෝගස කපා ඉවත් කිරීම තාවකාලිකව වළක්වාලමින් මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළ බවද වාර්තා වේ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!