“කියන්න දුකයි…., සිංහල ජාතිය වඳ වීමට ඉතා ආසන්නයි”-කතානායක කරු

“කියන්න දුකයි…., සිංහල ජාතිය වඳ වීමට ඉතා ආසන්නයි”-කතානායක කරු

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ලෝකයේ ජාතීන් 03 ක් වදවීයාමේ තර්ජනයට මුහුණ දී සිටින බව විද්‍යාඥයින් අනාවරණය කර ඇත්තේ මින් දශක 04 කට පමන පෙර බවත්, ඇස්කිමෝවරු,ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයින් ඒ අතර වන බවත්, වර්තමානයේ සමාජයේ ඇති වන සමහර සිද්ධීන් දුටුවිට අප එම භයංකාර ඉරණම වෙත යන්නේ දැයි යන තිගැස්ම ඇති වන බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.කථානායකවරයා මේ බව පැවසූවේ අම්පාරේ දී සමාරම්භ වූ ශ්‍රී ලංකා රාමඤ්ඥ මහ නිකායේ වාර්ෂික උපසම්පදා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!