කින්නියා බේරාගැනීමට හමුදාවෙන් හත්සීයක් .

කින්නියා බේරාගැනීමට හමුදාවෙන් හත්සීයක් .

Spread the love
  •  
  •  
  •  
  •  

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගී තත්වය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වීම නිසා පාසැල් වසා දමලා.රෝගීන් 13ක් මිය ගොස්.ඒ වගේම තවත් 2100ක් පමණ රෝගීන් වාර්තා වෙලා.
මදුරුවන් බෝවන ස්ථාන මර්ධනය කරන්න හමුදාවේ 700ක භට පිරිසකුත් යොදවලා.
උතුරු නැගෙනහිර ජනතාව පහුගිය කාලෙම සහ දැනටත් කරන්නෙ යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට කෙනෙහිලිකම් කිරීම විතරමයි.ඔවුන්ගේ යයි පවසමින් නිරන්තරයෙන් හමුදාව එම ඉඩම් වලින් එලවා දමමින් සිටින රණවිරුවන්ගේ සේවයම දැන් ඔවුන්ට අවශ්‍ය වෙලා.මෙවැනි සිදුවීම්වලින්වත් රටක ආරක්ෂක අංශය සිටින්නේ සියලු ජනතාවගේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් කියන කාරණය ඔවුන් තේරුම් ගන්නවානම් මේ රට ෆෙඩරල් කිරීමක් හෝ බලය බෙදීමක් අවශ්‍ය නොවන්නේය .

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!