කෑලෑ පාලු බදුයුදීන්ට රජයේ වාහන සාගරයක්.. වාහන 10යි.. රියදුරන් 28යි.. බළධාරීන් නිහඩයි

කෑලෑ පාලු බදුයුදීන්ට රජයේ වාහන සාගරයක්.. වාහන 10යි.. රියදුරන් 28යි.. බළධාරීන් නිහඩයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන තුනක් වුවද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැඩිපුර වාහන හතක් ලබා දී ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් ලබා ගත් තොරතුරු වලිනි.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!