කැවුමාගේ නිවසින් කුඩු කිලෝ 160ක් මතුවෙයි

කැවුමාගේ නිවසින් කුඩු කිලෝ 160ක් මතුවෙයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද (11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!