කැලෑ පාලු රිෂාඩ් ට මුන්දලමේදී ප්‍රහාරයක්

කැලෑ පාලු රිෂාඩ් ට මුන්දලමේදී ප්‍රහාරයක්

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදින්  මහතා ගමන් රථ පෙළකට ඊයේ (24)  සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි.රිෂාඩ් බදියුදින් මහතා  ඇතුළු පිරිසක් ඊයේ ( 24 ) සවස මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිම සදහා ගමන් කරමින් සිටිය දී මුන්දලම කනමුල්ල ප්‍රදේශයෙ දී මාර්ගය හරස් කර වාහන වලට පහර දිම කර ඇති බව කියයි. ප්‍රහාරය සදහා 10  කට අධික පිරිසක් එක්වි ඇති බව කියයි. මාර්ගය හරස් කල පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැගවි සිටි පිරිසක් එකවර කඩා වැදි ලි මුගුරු වලින් පහර දිම කළ බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් වාහන වල ගමන් ගත් පිරිස් පවසයි.

(Visited 105 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!