කැලෑ පාලු ඇමැති බදියුදීන්ට රනිල්ගෙන් තවත් තනතුරක්…!

කැලෑ පාලු ඇමැති බදියුදීන්ට රනිල්ගෙන් තවත් තනතුරක්…!

Spread the love
  • 24
  •  
  •  
  •  
    24
    Shares

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා  වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!