කැබිනට් දෙකයි.. රාජ්‍ය එකයි..ගෝඨාභ සහයට ඇමතිලා තුන මෙන්න

කැබිනට් දෙකයි.. රාජ්‍ය එකයි..ගෝඨාභ සහයට ඇමතිලා තුන මෙන්න

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉහළ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවට ක්‍රියාත්මක පවත්වා ඇත.

(Visited 162 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!