කැබිනට්‌ සංශෝධනයක්‌ එපා! පාර්ලිමේන්තුව විසුරුවන්න

කැබිනට්‌ සංශෝධනයක්‌ එපා! පාර්ලිමේන්තුව විසුරුවන්න

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කැබිනට්‌ සංශෝධනයක්‌ නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණු දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ පසුගියදා බත්තරමුල්ල ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.රටේ කැබිනට්‌ ඇමැතිවරුන්ට ලැඡ්ජාවක්‌ මෙන්ම සදාචාරයක්‌වත් නැති බවත් එවැනි ඇමැතිවරුන්ට ඡන්දය දෙන ජනතාව ඊට වගකිවයුතු බවත් හෙතෙම සඳහන් කළේය.දේශපාලන අර්බුද මතුවන හැම අවස්‌ථාවකදීම ජ.වි.පෙ ජනතාවට ජයග්‍රහණ අත්කරදී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා මේ අවස්‌ථාවේදී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සටන දියත් කරන බවත් කියා සිටියේය.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!