කැප්ටන් කූල්ගෙන් ආණ්ඩුවේ පලු යන්න හයේ පහරක්

කැප්ටන් කූල්ගෙන් ආණ්ඩුවේ පලු යන්න හයේ පහරක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

දැන් තිබෙන ක්‍රිකට් පරිපාලනය කොන්දක් නැති දුෂිත පරිපාලනයක් බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඊයේ (17) පැවති උත්සවයකට සහබාගි වීමෙන් අනතරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයට ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිව යුතු බවත් දැන් තිබෙන ආණ්ඩුව හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!