කාසිය වාසිය දිනු සිංහ පැටව්ගෙන් අති සාර්ථක ආරම්භයක්(සජීවී විකාශය)

කාසිය වාසිය දිනු සිංහ පැටව්ගෙන් අති සාර්ථක ආරම්භයක්(සජීවී විකාශය)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරනු ලබන අවසන් තරගයද මෙය වනවා.  අද තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9 අවසානයේ එක කඩුල්ලක් දැවී ලකුණු 68ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවෙයි.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!