කාසියේ වාසිය සිංහයන්ට කැරකෙද්දී..පළමු පෙළ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයාට එක්දින වරම්..(සජීවී විකාශය )

කාසියේ වාසිය සිංහයන්ට කැරකෙද්දී..පළමු පෙළ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයාට එක්දින වරම්..(සජීවී විකාශය )

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ආසියානු කුසලානයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කල කුසල් මෙන්ඩිස් වෙනුවට දික්වැල්ල අද කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර ලක්ෂාන් සදකැන්ද කණ්ඩායමට එක්ව ඇත.වොවික්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කල වේගපන්දු යවන ක‍්‍රීඩක ඔලී ස්ටෝන් අද එංගලන්තය වෙනුවෙන් එක්දින වර්ම් දිනා දින ගැනීමට සමත්විය.වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කල 24 හැවිරිදි ක්‍රීඩක ඔලී ස්ටෝන්, මෙවර රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ දස්කම් දැක්වූ ක‍්‍රිඩකයෙකි.

(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!