කාසියේ වාසිය ආයෙත් කැරකෙද්දී,මාලි පළමු පන්දුවෙන්ම වැඩ පෙන්වයි(සජ්වී විකාශය මෙන්න)

කාසියේ වාසිය ආයෙත් කැරකෙද්දී,මාලි පළමු පන්දුවෙන්ම වැඩ පෙන්වයි(සජ්වී විකාශය මෙන්න)

Spread the love
  • 3
  •  
  •  
  •  
  •  
    3
    Shares

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.තරගයේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ආරම්භක පිතිකරු ජේසන් රොයි දවා ගැනීමට ලසිත් මාලිංග සමත්වූ අතර පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක්ද විය.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!